English

සිංහල

தமிழ்

අපගේ රටපුරා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන කර්තවයට සම්බන්ධ වන්න

ඔබේ ගමේ , දිස්ත්‍රික්කයේ ,පළාතේ මෙන්ම රිසි සේ ජාතික මට්ටමේ 

සාර්ථක තරුණ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමිකරුවෙකු බවට පත්වෙන්න 

දැන්ම ලියාපදිංචි වන්න

96,000

අපගේ ඉලක්කය වයස (15-24) ත් අතර තරුණ-තරුණයින් 2025 රටට දායාද කිරීමයි.

4,000

දිස්ත්‍රික් ඉලක්කගත තරුණයින් 2025 වන විට

4,000

ව්‍යාපාර අවස්ථා 2025 වර්ෂය වන විට ජනිත කිරීම තවත් ඉලක්කයකි

තරුණ හා කුඩා මධය පරිමාණ ව්‍යාපාර

විශේෂඥ කුසලතා/මුල්‍ය හා ව්‍යාපාර සංවර්ධනය/පුහුණුව හා උපදේශනය සහ ශ්‍රී ලංකික තරුණ ප්‍රජාවට නව අවස්ථා ලබාදීම අපේ මෙහෙවර වශයෙන් පෙන්වා දිය හැකිය.

අපි ගැන

නොපමාව අපට කතාකරන්න

හවුල්කරුවෙකු වන්න

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට සහ ඔවුන්ගේ වර්තමාන හා අනාගත පරපුරට සහ ජාතියේ ආර්ථිකයට බලපෑම් කිරීමට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් දැනුවත් කිරීමට, දිරිගැන්වීමට හා බලපෑම් කිරීමට අප හා එක්වන ලෙස තරුණයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඔබට ඉතා කාරුණිකව ආරාධනා කරන්නෙමු. ඔබට මෙම ජාතික වශයෙන් වැදගත් අවස්ථාවට මුලපිරිය හැක්කේ කෙසේදැයි දැන ගැනීමට, අපට කතාකරන්න.

සීමාසහිත යූත් එස්එම්ඊ බිස්නස් ට්‍රස්ට් ගැරන්ටී

ලිපිනය:
290/2,
වීරසේකර මාවත,
තලවතුගොඩ
ශ්‍රී ලංකාව.

විද්යුත් තැපෑල:
contact@youthandsme.org

අමතන්න:
+94-117-592-775

www.youthandsme.org